22 May 2013, 01:55 AM
YORK.N0000 As of 22 May 2013
Last Trade 01:25:19 10.10
Change 0.00 0.00
Volume 300
Today's Open 0.00
Today's High 10.50
Today's Low 10.10
X
Loading....

වෙළෙඳපොළ ක්‍රියාකාරකම්As of 22 May 2013

වෙළෙඳපොළ | -

පිරිවැටුම-කොටස් ප්‍රමාණය-

- - -%
- - -%

ණය වෙළෙඳපොල

සාංගමික හා රාජ්‍ය ණය සුරැකුම්පත් සඳහා ද්වීතියික වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමේ පහසුකම් කොළඹ කොටස් වෙළෙඳපොළ සතුව ඇත. වෙළෙඳපොළ සහභාගිවන්නන් හට කොටස් ගනුදෙනු හා ණය සුරැකුම්පත් ගනුදෙනු එකම ගනුදෙනු පද්ධතියක් තුළින් ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබේ.


ණය සුරැකුම්පත් වල ආයෝජනය කරන ආයෝජකයන්ට ගනුදෙනු කිරීම සඳහා එකිනෙකට වෙනස් වූ ගනුදෙනු පියවීමේ පුවරු 2ක් ඇත.

  • ටොම් පුවරුව (TOM) – T+1 පියවීම (කලින් පියවීම)
  • ස්ථානිත පුවරුව (SPOT)- T+2 පියවීම (සාමාන්‍ය පරිදි පියවීම)

ඒ අනුව මුදල් පියවීම T+1 හෝ T+2 මඟින් සිදු කළ හැකි අතර ලැබුණු පසු ගෙවීමේ පදනම (DVP - Delivery versus Payment) මත සිදු වේ.

තවද වෙළෙඳපොළ සහභාගිවන්නන් හට සාකච්ඡා කළ ගනුදෙනු සිදු කිරීමේ පහසුව හමුකිරීමේ පුවරුව (Crossing Board) මඟින් සලසා  ඇත.

Show All
Issuer Code Issue Date Maturity Date Coupon Rate(%) Yield(%) Early Settlement Normal Quantity Issued Par Value Board