20 Jun 2013, 08:43 AM
YORK.N0000 As of 20 Jun 2013
Last Trade 01:25:19 10.10
Change 0.00 0.00
Volume 300
Today's Open 0.00
Today's High 10.50
Today's Low 10.10
X
Loading....

වෙළෙඳපොළ ක්‍රියාකාරකම්As of 20 Jun 2013

වෙළෙඳපොළ | -

පිරිවැටුම-කොටස් ප්‍රමාණය-

- - -%
- - -%

ලැයිස්තුගත සමාගම් නාමාවලිය

2013 ජුනි 01 වන දින වන විට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ව්‍යාපාර ක්ෂේත්‍ර 20 කට අදාලව සමාගම් 287 ක් ලස්තුගතව ඇති අතර මෙදිනට වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2,481.8 ක් ලෙස වාර්තා වේ.

2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ප්‍රසිද්ධ සමාගම් සහ ශ්‍රීලංකාව තුළ නෛතිකව සංස්ථාපිත හෝ පිහිටුවන ලද හෝ වෙනත් රාජ්‍යයක නෛතිකවපිහිටුවන ලද ව්‍යස්ථාපිත සමාගම් වලට (කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේඅනුමැතියට යටත්ව) කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත කිරීම තුළින්ණය හෝ කොටස් ප්‍රාග්ධනය සපයා ගැනීම කල හැකි ය.කොළඹ ව්‍යාපාර වස්තුහුවමාරුවේ ලැයිස්තුගත වීමට නම් සහ ලැයිස්තුගත කිරීම් ආරක්ෂා කර ගැනීමට නම්එකී සමාගම්, ඉහත සදහන් සමාගම් පනතේ විධිවිධාන වලට සහ 1987 අංක 36 දරණශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභා පනත හා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේලැයිස්තුගත වීමට අදාල නීති රීති වලට අනුකූල විය යුතු ය.

Show All
Daily Share Trading Statistics (Detailed)Market Statistics as of 20 Jun 2013, 08:30:00 AM
Last Traded Time Company Name Symbol
A I A INSURANCE LANKA PLC CTCE.N0000
ABANS ELECTRICALS PLC ABAN.N0000
ABANS FINANCE PLC AFSL.N0000
ACCESS ENGINEERING PLC AEL.N0000
ACL CABLES PLC ACL.N0000
ACL PLASTICS PLC APLA.N0000
ACME PRINTING & PACKAGING PLC ACME.N0000
AGALAWATTE PLANTATIONS PLC AGAL.N0000
AGSTAR FERTILIZERS PLC AGST.N0000
AITKEN SPENCE HOTEL HOLDINGS PLC AHUN.N0000
AITKEN SPENCE PLC SPEN.N0000
ALLIANCE FINANCE COMPANY PLC ALLI.N0000
ALUFAB PLC ALUF.N0000
AMANA TAKAFUL PLC ATL.N0000
AMAYA LEISURE PLC CONN.N0000
AMW CAPITAL LEASING AND FINANCE PLC AMCL.N0000
ARPICO FINANCE COMPANY PLC ARPI.N0000
ASCOT HOLDINGS PLC ASCO.N0000
ASIA ASSET FINANCE PLC AAF.N0000
ASIA CAPITAL PLC ACAP.N0000