| YORK.N0000 As of 19 Jun 2013 | ||
| Last Trade | 01:25:19 | 10.10 |
| Change | 0.00 | 0.00 |
| Volume | 300 | |
| Today's Open | 0.00 | |
| Today's High | 10.50 | |
| Today's Low | 10.10 | |
වෙළෙඳපොළ ක්‍රියාකාරකම්As of 19 Jun 2013
වෙළෙඳපොළ | -
පිරිවැටුම-කොටස් ප්‍රමාණය-
තෝරාගත් සමහර තැරැව්කාර ආයතන අන්තර්ජාලය හරහා ගණුදෙනු කිරීමේ පහසුකම් සපයා තිබේ. අන්තර්ජාලය මගින් ගණුදෙනු කරන ආයෝජකයන්ට වෙළෙඳපොළ දත්ත සහිත ගණුදෙනු පද්ධතියට මෙන්ම ව්‍යාපාරික ආයතනයේ තොරතුරු හා අධ්‍යාපනික වාර්තා ආදිය ලබා ගැනීම කළහැකිය. මෙම ක්‍රමය මගින් ආයෝජකයන්ට තම ආයෝජන තීරණය තනිව හා ස්වාධීනව ගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමට ධෛර්යය සපයනු ලැබේ.
වර්තමානයේ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේ පහසුකම් පහත සඳහන්සාමාජික ආයතන හරහා ලබා දේ.
| ඇක්විටි තැරුව්කාර පුද්ගලික සමාගම | http://www.acuity.lk |
|---|
| ආශා පිලිප් සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.ashaphillip.net |
|---|
| ඒෂියා සිකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.asiacapital.lk |
|---|
| බාට්ලීට් රෙලිගෙයා සිකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.bartleetstock.com |
|---|
| කැපිටල් එලයන්ස් සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.capitalalliance.lk |
|---|
| සී ටී ස්මිත් තැරුව්කාර පුද්ගලික සමාගම | http://www.ctsmith.lk |
|---|
| ඇසෙට්ලයින් සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.assetline.lk/stock_brokering.html |
|---|
| ෆස්ට් ගාර්ඩියන් ඉක්විටීස් පුද්ගලික සමාගම | http://www.firstguardianequities.com |
|---|
| සෙරෙන්ඩිබ් ස්ටොක් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් | http://online.serendibsb.com |
|---|
| ජේ බී සිකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.jbs.lk |
|---|
| ජෝන් කීල්ස් තැරුව්කාර පුද්ගලික සමාගම | http://www.jksbonline.com |
|---|
| කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.capitaltrust.lk |
|---|
| ලංකා සිකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.lsl.lk |
|---|
| එස් සී සෙකියුරිටීස් පුද්ගලික සමාගම | https://itrade.sampathsecurities.lk/atsweb |
|---|
| එස් එම් බී සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.smblk.com |
|---|
| එන් ඩී බී තැරුව්කාර පුද්ගලික සමාගම | http://online.ndbs.lk |
|---|
| ඩී එන් එච් ෆයිනෑන්ෂල් පුද්ගලික සමාගම | http://www.dnhfinancial.com |
|---|
| තැප්‍රොබේන් සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://220.247.227.52/atsweb |
|---|
| නිව් වර්ල්ඩ් සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.nws.lk |
|---|
| TKS සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.tks.lk |
|---|
| හෙරමිලා සෙකියුරිටීස් පුද්ගලික සමාගම | http://www.heraymila.com |
|---|