| YORK.N0000 As of 23 May 2013 | ||
| Last Trade | 01:25:19 | 10.10 |
| Change | 0.00 | 0.00 |
| Volume | 300 | |
| Today's Open | 0.00 | |
| Today's High | 10.50 | |
| Today's Low | 10.10 | |
වෙළෙඳපොළ ක්‍රියාකාරකම්As of 23 May 2013
වෙළෙඳපොළ | -
පිරිවැටුම-කොටස් ප්‍රමාණය-
පහත දැක්වෙන කොටස් හා ණය සුරැකුම්පත් සඳහා ගනුදෙනු පිරිවැය අදාල වේ
කොටස් - 2011 ජනවාරි 01 වැනි දින සිට
රුපියල් මිලියන 50 දක්වා ගනුදෙනු සඳහා 1.12 %
පහත සඳහන් අයුරින් බෙදේ :
| තැරැව් ගාස්තු | - 0.640% |
|---|---|
| කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු | - 0.084% |
| මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු | - 0.024% |
| සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු | - 0.072% |
| කොටස් ගනුදෙනු අයබදු | - 0.300% |
රුපියල් මිලියන 50 වඩා වැඩි ගනුදෙනු පහත අයුරින් බෙදනු ලැබේ
Divided as follows:
| අවම තැරැව් ගාස්තු (භූමිය) | - 0.200% |
|---|---|
| කොළඹ කොටස් වෙළෙඳපොළ ගාස්තු | - 0.0525% |
| මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ ගාස්තු | - 0.0150% |
| සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු | - 0.0450% |
| කොටස් ගනුදෙනු අයබදු | - 0.300% |
රුපියල් මිලියන 50 ට වැඩි ගනුදෙනු සඳහා තැරැව් ගාස්තු බිංදුව ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙළෙඳ වාර්තාවල දක්වනු ඇත. තැරැව් සමාගම් විසින් මිලදී ගැනීම් / විකිණුම් සටහන් මුද‍්‍රණයට පෙර අනුග‍්‍රාහකයා හා එකඟතාවයකට පැමිණ 0.2000 % හෝ ඊට වැඞ් ප‍්‍රතිශතයක තැරැව් ගාස්තුවක් ඇතුල් කළ යුතුය.
දිනය තුල ගනුදෙනු
2006 පෙබරවාරි මස 15 වැනි දින සිට ක‍්‍රියාත්මක වන පරිදි, අනුග‍්‍රාහකයෙක් එකම සුරැකුමිපත් එකම දිනයේදී එකම තැරැව්කරු හරහා විකිණීම සහ මිලදී ගැනීම හෝ මිලදී ගැනීම සහ විකිණීම සිදු කළ හොත් ඒ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළට, මධ්‍යම තැන්පතු ක‍්‍රමයට හෝ SEC හට දින තුල ගනුදෙනු වලින් අය විය යුතු එක් පාර්ශවයක ගනුදෙනු ගාස්තුව අය කෙරෙන්නේ නැත.
(කොටස් ගනුදෙනු බද්ද ගනුදෙනු පාර්ශව දෙකෙන්ම අය කෙරෙන බව කරුණාවෙන් සලකන්න.)
අනුග‍්‍රාහකයෙක් විසින් එකම සුරැකුමිපතේ සිදු කරන මිලදී ගැනීම් හා විකිණුම් වල සමස්තය, තැරැව් ගාස්තු හා ගනුදෙනු ගාස්තු අය නොකිරීම තීරණය කිරීමේදී සළකා බැලෙන බව කරුණාවෙන් සලකන්න.
උදා:
1. X අනුග‍්‍රාහකයා ABC කොටස් දිනය තුලදී ගනුදෙනු කරයි.
| මිලදී ගත් කොටස් | 1,000 |
|---|
| විකිණූ කොටස් | 1,000 |
|---|
| මිලදී ගත් කොටස් | 4,000 |
|---|
| විකිණූ කොටස් | 2,000 |
|---|
| විකිණූ කොටස් | 1,000 |
|---|
සම්පූර්ණ මිලදී ගැනීම් - කොටස් 5000
සම්පූර්ණ විකිණුම් - කොටස් 4000
කොටස් ගනුදෙනු බද්ද හැරුණු කොට වෙනත් ගනුදෙනු ගාස්තුවක් විකුණන ලද කොටස් 4000 න් අය නොකෙරේ.
1. V අනුග‍්‍රාහකයාගේ ABC කොටස් දිනය තුලදී ගනුදෙනු කරයි.
සම්පූර්ණ මිලදී ගැනීම් - කොටස් 900
සම්පූර්ණ විකිණුම් - කොටස් 1500
කොටස් ගනුදෙනු බද්ද හැරුණු කොට වෙනත් ගනුදෙනු ගාස්තුවක් මිලදී ගන්නා ලද කොටස් 900 න් අය නොකෙරේ.
සාකච්ඡා කල ගනුදෙනු සඳහා තැරැව් ගාස්තු, කොටස් වෙළෙඳපොළ, මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ හා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ ගාස්තු අය නොකිරීම සඳහා සළකා නොබැලේ.
සටහන
විදේශ තැරැව් සමාගමක් ගනුදෙනුවට සම්බන්ධව සිටී නම් සාමාජික සමාගමකට තැරැව් ගාස්තුවෙන් 50 % ක් එම විදේශ තැරැව් සමාගම හා බෙදාගත හැක.
සාංගමික ණය
තැරැව් ගාස්තු - කතිකා කරගත හැක.
ගාස්තු (SEC, CSE & CDS) - මූලික කරුණු 2 (ආයතන 3 අතර සමසේ බෙදේ)
රාජ්‍ය ණය
තැරැව් ගාස්තු - කතිකා කරගත හැක
ගාස්තු (SEC, CSE & CDS) - නැත
ආවෘත්තාන්ත අරමුදල්
| තැරැව් ගාස්තු | 01 % ක කැප් එකක් සමඟින් කතිකා කරගත හැක |
|---|---|
| CSE ගාස්තු | 0.02% |
| CDS ගාස්තු | 0.01% |
| SEC Cess | 0.02% |
කොටස් ගනුදෙනු බද්ද ආවෘත්තාන්ත අරමුදල් වල ඒකක සඳහා වලංගු නොවේ.